මරාගෙන මැරෙන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට තමා වරදකරුවකු වී නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සදහන් කරයි.
පාස්කු ප්‍රහාරය ගැන සමහරු උදේට එකයි හවසට එකයි ප්‍රකාශ කරන බවත් කටවල් තිබෙන හෙයින් ඕනෑම අයෙකුට ඒ ගැන කතා කළ හැකි බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කරයි.
වෙන පුද්ගලයින් කළ වැරදි වලට තමාට වන්දියක් ගෙවීමට සිදුවූ බවද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කරයි.