හිටපු උප සභාපති නිවෙස ඉදිරිපිට කාන්තාවක් ගිනි තබාගනී.!

යාපනය වලිකාමම් උතුරු ප්‍රාදේශිය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ නිවස ඉදිරි පිට ප්‍රාදේශිය සභාවේ සේවයේ නියුතු 36 හැවිරිදි කාන්තාවක සිරුරට ගිනි තබාගෙන සියදිවි හානි කරගෙන ඇත.

තම සිරුරට ගිනි තබාගත් එම කාන්තාව අනතුරුව තෙල්ලිප්පලෙයි රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එම අදාල කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන් කරයි.

ගිනි තබාගැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සිය ස්වාමිපුරුෂයාගෙන් වෙන්ව ජීවත් වන වලිකාමම් උතුර ප්‍රාදේශිය සභාවේ සේවය කළ බාලක්‍රීෂ්ණන් විජිතා නැමති එක්දරු මවක් බව පොලීසිය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close