ආණ්ඩුවට එක්වෙන මන්ත්‍රීවරුන්ට කෝටි 20ක්.!

සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් වන බවට සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජන හමුවක් අමතමින් සදහන් කරයි.

වත්මන් ආණ්ඩුවට එක් වීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි 20ක මුදලක් ලබාදීමට යෝජනා වෙමින් ඇතැයි සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරයි.

මන්ත්‍රීවරුන් 20ක් ආණ්ඩුවට එක්වන බවටත් හතළිහක් ආණ්ඩුවට එක්වන බවටත් විවිධ ආකාරයේ මාධ්‍ය වාර්තා පළ වුවත් සමගි ජන බලවේගයේ කිසිම මන්ත්‍රීවරයෙක් වත්මන් ආණ්ඩුවට එක් නොවන බවද මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close