පොලීසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්.!

විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් එළඹෙන 23 වන දිනට යෙදෙන රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව ක්‍රියාත්මක කරන බව පොලිසිය සදහන් කරයි.

පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට උපදෙස් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සදහන් කරයි.

ඒ අනුව මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන පළාත්වල මුස්ලිම් පල්ලි ආශ්‍රිතව එම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව තවදුරටත් සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close