අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මීට සුළු මොහොතකට පෙර කොම්පඤ්ඥවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත එක් කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද නව ගුවන් පාලම ජනතා අයිතියට පත් කරනු ලැබීය, ව්‍යාපෘතිය සදහා යෝජිත පිරිවැය රුපියල් 5,278,081,272.43ක් බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක කර තිබේ.
මෙම ව්‍යාපෘතියේ යෝජිත සෙසු ඉදිකිරීම් කටයුතු නුදුරේදී අවසන් කිරීමට නියමිත බව සදහන්.