ශ්‍රීලනිපයේ හොදම ලිපිගොනු අතුරුදන්.!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ වැඳගත් ලිපිගොනු කීපයක් අතුරුදහන්ව ඇති බවට වැඩ බලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මරදාන පොලිසියට පැමිණිළි කර ඇත.

නිදහස් පක්ෂයේ පරිපාලනයට සම්බන්ධ ඉතාම වැඳගත් ලිපිගොනු කීපයක් අතුරුදහන්ව ඇති බවට පැමිණිල්ලේ සදහන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් නිදහස් පක්ෂ මූලස්ථානයේ සේවකයන් ඇතුළු කීපදෙනෙක්ගෙන් ප්‍රකාශ සටහන්කරගැනීමට නියමිත බව වාර්තා වේ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close