විශ්වාසභංගය වැඩි ඡන්ද 42කින් පරාජය කරයි.!

අද (21) දින පාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි පැවති විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 42කින් පරාජයට පත්විය.

මෙම විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 75ක් සහ විරුද්ධව ඡන්ද 117ක් හිමිවු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙක් ඡන්දය දීමෙන් වැළැකී සිටියේ නැත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close