විශේෂ දින දෙකක් නම් කරයි.!

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දින ලෙස ඔක්තෝබර් (27) සහ නොවැම්බර් (03) දෙදින සලකනු ලබන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි.

නිල ඡන්ද දැන්වීම පත්‍රිකා එළැඹෙන සෙනසුරාදා තෑපෑලට භාරදෙන බවත් පසුගිය ජනාධිපතිවරණයට වඩා 23000ක තැපැල් ඡන්ද ප්‍රමාණයක වැඩිවීමක් දක්නට ලැබෙන බවද මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා සදහන් කරයි.

සමස්ථ තැපැල් ඡන්ද දායකයින්ගේ අයදුම්පත් හත්ලක්ෂ පනස් නව දහස් දෙසීය දහයක් ලැබි තිබුණු බවත් එයින් 21160ක් ප්‍රතික්ෂේප වූ බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

Loading

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments