ශ්‍රී ලංකන් අලුත් වෙයි.!

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඊයේ (09) දින සිට ක්‍රියාත්මක වන පරිදි නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස සරත් ගණේගොඩ පත්කර ඇත.

නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති සරත් ගණේගොඩ/ බුද්ධික හේවාවසම්/ සුගත් රාජපක්ෂ/ එරංග රොහාන් පීරිස් ගුණතිලක/ ඩී අරන්දර/ ආනන්ද අතුකෝරළ/ ලක්මාල් රත්නායක/ නිරංජන් අරුල්ප්‍රගාසම්

Loading