උඩට ගිය ශ්‍රී ලංකන් හදිසියේම පහළට.!

අද (19) දින ඉන්දියාවේ බැංගලෝර් බලා ගමන් ආරම්භ කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් යළි ගොඩබැස්වීමට කටයුතු කර ඇත.

ගුවන්ගත වී මිනිත්තු 40කට ආසන්න කාලයකට පසුව නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා එහි ගමන් කළ ගුවන් මගීන් වෙනත් ගුවන් යානා මගින් ගමනාන්තය වෙත පිටත්කර යැවීමට පියවර ගෙන ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close