By unusuma.lk on
(LK time)අද (08) පෙරවරුවේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රොනල්ඩ් පෙරේරා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වූ බව වාර්තා වෙයි.
ඔහු සිය අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත අද දින යොමු කර ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ පාලන කාලය තුළදී රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරය සඳහා රොනල්ඩ් පෙරේරා මහතා පත් කරන ලදී.