ඕස්ට්‍රේලියානු වෙරළින් හමුවූ ශ්‍රි ලාංකික මළ සිරුර.!

වයස අවුරුදු 18-25 ත් අතර ශ්‍රී ලාංකික තරුණයෙකුගේ මළ සිරුරක් ඕස්ට්‍රේලියාවේ ට්‍රැන්මියර් නගරෙයේ වෙරළේ තිබී සොයාගනු ලැබ ඇත.මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්වී නොමැති අතර ඒ සඳහා මහ ජනතාවගේ උදව් ඉල්ලා ඇත.

මරණයට හේතුව සොයා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ සිදු කරන බව ඕස්ට්‍රේලියානු පොලිසිය පවසන අතර මෙය සැකසහිත මරණයක් නොවන බවත් තරුණයා වෙනත් ස්ථානයකින් දියේ ගිලී ඇති බව පොලිසිය විශ්වාස කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close