කොටස් වෙළඳපොළ ගණුදෙනු විශාල ලෙස ඉහළට.!

අද (04) දින කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු ආරම්භයේ සිටම විශාල වශයෙන් ඉහළ යමින් ඇති අතර බැංකු සහ මුල්‍ය ආයතන වල කොටස් සදහා මෙහිදී වැඩි වශයෙන් ඉල්ලුමක් පවතී.

එනිසා ඒවායේ මිල ගණන් වල සැලකිය යුතු ඉහළ යෑමක් පෙන්නුම් කරන අතර ඒවායේ ලාභ ඉහළ යනු ඇතැයි බලාපොරොත්තුවෙන් එම කොටස් මිලදී ගැනීම සඳහා ගණුදෙනුකරුවන් පෙලඹී ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close