ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී හෙට (21) දින සිදුකිරීමට රජය තීරණය කර ඇත.
හෙට දින පස්වරු 4.00ට කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු සිදු කරයි .
මේ බව සදහන් කළේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්ය.