ජනපති රනිල්ට එරෙහිව දෝෂාභියෝගයක්.!

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමටත් ඒ සදහා ඔප්පු කිරීමට සාක්ෂි තමන් සතුව පවතින බවද හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල සදහන් කරයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නැතැයි යනුවෙන් ජනාධිපතිවරයා සදහන් කළේ අසත්‍ය බවත් මැතිවරණයට අවශ්‍ය වන්නේ අවම වශයෙන් රුපියල් බිලියන හතක් පමණක් බවද නීතිඥ සුනිල් වටගල සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close