හෙට (07) දින ‘මහ සිකුරාදා දින’ රජයේ නිවාඩු දිනයක් වුවද දිවයින පුරා සියලුම සුරාසැල් විවෘතව තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
මෙම අප්‍රේල් මස එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 යන දිනයන් වල පමණක් සුරාසැල් වසා තැබෙන බවද සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.