බදු ආදායම වැඩිවෙයි.!

මෙම වසරේ පළමු කාර්තුව සඳහා පුද්ගල අත්තිකාරම් ආදායම් බද්දට අදාළව දේශීය ආදායම් දෙපාර්මේතන්තුව විසින් රුපියල් මිලියන 25,577ක ආදායමක් උපයා ඇත.

ජනවාරි මාසයේදී රුපියල් මිලියන 3,106ක්, පෙබරවාරි මාසයේදී රුපියල් මිලියන 10,540ක් සහ මාර්තු මාසයේදී රුපියල් මිලියන 11,930ක බදු ආදායමක් උපයා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පසුගිය ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා කාලය තුළ බදු ආදායමේ ක්‍රමික වැඩිවීමක් දක්නට ලැබෙන බව නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close