ටෙලිකොම් ආයතනය සුබාෂ්කරන් අලිරාජාට.!

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් සියල්ල විකුණා දැමීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කරයි.

එම ටෙලිකොම් ආයතනය විකිණීමට යන්නේ සුබාෂ්කරන් අලිරාජා නම් දෙමළ ජාතික ව්‍යාපාරිකයාට බවත් එම ලාභ ලබන ආයතන විකිණිය යුතු නැති බවද විමල් වීරවංශ සදහන් කරයි.

රටේ මෙම ලාභ ලබන ආයතන විකුණා දමමින් රටේ අලාබ ලබන ආයතන ඒ විදිහටම පවත්වාගෙන යන බවද මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කරයි.

විදුලි සංදේශ සේවක සංගමය සඳහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම ලබාගැනීම සම්බන්ධයෙන් ඉන්දීය සමාගම් දෙකක් වන ආදානි හා ලයිකා මොබයිල් සාකච්ඡා පවත්වා ඇති බවයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close