ඩොලර් ලක්ෂ දෙකක තෑග්ගක්.!

ලෝක ටෙස්ට් ශූරතාවලියේ 05 වන ස්ථානය ශ්‍රී ලංකා කණ්ඩායම හිමිකර ගැනීම වෙනුවෙන් ලෝක ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් 200,000ක් වෙන්කර ඇති බව වාර්තා වේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී එළඹෙන ජූනි 07 වනදා ආරම්භ කිරීමට නියමිතව ඇති අතර ශූරතාව දිනාගන්නා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් මිලියන 1.6 වෙන්කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close