මැතිවරණය තියන්න රජයේ සේවක වැටුප්, විශ්‍රාම වැටුප් ගෙවීම නවත්වනවා.!

රටේ ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නම් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීමට සිදුවන බව අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කරයි.

තවද රටේ සමෘද්ධි දීමනාවද විශ්‍රාම වැටුප් දීමනාවද ගෙවීම නතර කිරීමට සිදුවනු ඇති බවත් එම සියලුම ගෙවීම් අත්හිටුවා මැතිවරණයක් පැවැත්වීමට හැකියාව ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය මනුෂ නානායක්කාර මේ බව සදහන් කරයි.

Loading

guest

3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close