රාජ්‍ය සේවකයින්ගේ දිමනා කපයි.!

වියදම් අඩු කර ගැනීමට රාජ්‍ය සේවකයන්ගේ අතිකාල සහ අමතර දීමනා කප්පාදු කිරීමට රජය සූදානම් වෙමින් ඇත.

මෙම වැඩපිළිවෙලට යටතේ රාජ්‍ය සේවකයන්ට දැනට ලබාදෙන අතිකාල හා අමතර දීමනා සම්පූර්ණයෙන්ම කප්පාදුවට යටත් නොකරන බවත් එය යම් සීමාවකට යටත් කරන බවයි.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පලාත් සභා පලාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මේ බව සදහන් කරයි.

මෙම දීමනා කොතරම් ප්‍රමාණයක් දක්වා අඩු කරනවාද යන්න පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද ලේකම් නීල් බණ්ඩාර හපුහින්න සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close