ලෝකෙම ප්‍රථමයා හම්බන්තොටට.!

ජස්මින් ලීඩර් (The Jasmine Leader) නම් ජීව වායු දෙමුහුන් බැටරි (LNG) භාවිතයෙන් බලගැන්වෙන ලොව ප්‍රථම රථ වාහන ප්‍රවාහන නෞකාව හම්බන්තොට වරායට පැමිණ ඇත.

ජස්මින් ලීඩර් නම් නෞකාව මෙරටට සේන්දුවූයේ මාර්තු පළමු සතියේදී වන අතර ජීව වායු බැටරි සහිත නෞකා පරිසර හිතකාමී මීළඟ පරම්පරාවේ නෞකා ලෙසට සැලකෙයි.

NYK නෞකා සේවයට අයත් මෙම නෞකාව වායු දූෂණය සහ සාගරයේ ඉන්ධන ඉහිරීම අවම කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close