වෙළදපොලේ තිරිඟු පිටි තොග මිල පහළට.!

කොළඹ පිටකොටුව තොග වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල පහළ ගොස් ඇති බව පිටකොටුව තොග වෙළෙඳ සංගමය සදහන් කරයි.

මේ වනවිට තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 195ත් 200ත් අතර දක්වා පහළ බැස ඇති බව තොග වෙළෙඳ සංගමය සදහන් කරයි.

මෙරටට ආනයනික තිරිඟු පිටි තොග මිල පහළ යාම දීර්ඝ කාලයක් අපේක්ෂා කළ නොහැකි බවද තොග වෙළෙඳ සංගමය සඳහන් කරයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close