කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව තනතුරින් පන්නා දමයි.!

වයඹ ආණ්ඩුකාර අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව එම තනතුරින් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

වයඹ ආණ්ඩුකාරවරයා සභාවේ අයවැය නිසිලෙස සම්මත නොවීම මත මෙම ගැසට් නිවේදනය නිකුක් කර ඇත.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close