Attention (Sinhala), Local news (Sinhala)කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව තනතුරින් පන්නා දමයි.! ජනවාරි 22, 2023ජනවාරි 22, 20230 Comments වයඹ ආණ්ඩුකාර අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව එම තනතුරින් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. වයඹ ආණ්ඩුකාරවරයා සභාවේ අයවැය නිසිලෙස සම්මත නොවීම මත මෙම ගැසට් නිවේදනය නිකුක් කර ඇත. S H A R E - with your friends - 🔻