TikTok ගිණුම් රැසක් සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බවත් එම ගිණුම් තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව චීනයේ ByteDance සමාගම සදහන් කරයි.
සන්නාම කිහිපයකට අයත් TikTok ගිණුම් සහ ප්‍රකට පුද්ගලයින් කිහිපදෙනෙකුට අයත් TikTok ගිණුම් එලෙස සයිබර් ප්‍රහාරයට ලක්ව ඇති බවද සදහන් කරයි.
පැරිස් හිල්ටන්, CNN පුවත් සේවය ඇතුළු සන්නාම සහ ප්‍රසිද්ධ පුද්ගලයින් ඉලක්ක කරගනිමින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවද සදහන් කරයි.
කෙසේ වෙතත් චීන සමාගමක් වන ByteDance සතු TikTok සයිබර් ප්‍රහාරය සිදුකළ ආකාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා කර නොමැත.