“Tik Tok” ඉවත් කරන්න සුදානම්.!

ලොව ඇපල් සමාගම සහ ගූගල් සමාගම මගින් පාලනය කරන Play Store වලින් “ටික් ටොක්” ඉවත් කරන ලෙසට අමෙරිකානු සෙනෙට් සභිකයෙක් ඉල්ලීමක් කර ඇත.

එරට අමෙරිකානු බුද්ධි කමිටුවක සාමාජිකයෙක් වන මයිකල් බෙනට් පවසා ඇත්තේ “ටික් ටොක්” මගින් අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් මතුව ඇති බවයි.

එරට මධ්‍යම රජය සතු පද්ධති වලින් “ටික් ටොක්” ඉවත් කරන ලෙසට ඉල්ලීම් කර ඇති අතර එහි සඳහන් වන්නේ අමෙරිකානුවන්ගේ දත්ත ලබාගැනීමට චීන රජයේ ආයතන මගින් එය සතු දත්ත පද්ධතිය භාවිත කිරීමට ඉඩ ඇති බවයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close