මහින්ද අතහැර පොහොට්ටු මන්ත්‍රීන් රනිල් ලගට.!

පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් රැසක් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සමීප වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

එම මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ ඇතුළු පොදු ජන පෙරමුණෙන් දුරස් ව කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද ජනාධිපතිවරාට සමීව කටයුතු කරමින් සිටින බවද ටිල්වින් සිල්වා සඳහන් කරයි.

එම මන්ත්‍රීවරුන්ගේ එකම අරමුණ තම බලය හා ධනය පමණක් බවත් එම අරමුණෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සමීප වී සිටින බවද ජන හමුවක් අමතමින් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close