මව්කිරි සිරවී සිඟිත්තෙක් මරු තුරුලට.!

යාපනයෙන් කොකුවිල් ප්‍රදේශයේ දින 28ක් වයසැති සිඟිත්තියක් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබේ.

එම සිඟිත්තියගේ මව විසින් කිරි ලබාදෙන අවස්ථාවේදී ඇති වූ කැස්සක් සමග දැරිය මලානික තත්ත්වයට පත්වූ බව ඇය පවසයි, ඒ සමග වහාම ක්‍රියාත්මක වූ මව සිඟිත්තියේ යාපනය ශික්ෂණ රෝහල වෙත ගෙන යාමට කටයුතු කර තිබේ,

නමුත් යාපනය රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රකාශ කළේ සිඟිත්තිය ගෙන එන විටත් මියගොස් සිටි බවයි, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව සිඟිත්තියගේ දේහය ඥාතීන්ට වෙත භාරදීමට කොකුවිල් පොලීසිය ක්‍රියා කර තිබේ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close