දුම්රිය ගමන් වාර 20ක් අවලංගුයි.!

අද (31) දිනයේ දුම්රිය ගමන් වාර 20 ක් පමණ අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉදිපොලගේ සදහන් කරයි.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත හා කොළඹ කොටුව අතර දුම්රිය මාර්ගය අභ්‍යන්තරයේ සිදු කෙරෙන ජල නල එලීමක්, ඊට හේතුවී ඇති බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉදිපොලගේ සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement