දුම්රිය 14ක් ධාවනය නවතී.!

දුම්රිය කාර්යමණ්ඩලය සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අලුත් අවුරුද්ද වූ ඊයේ (14) දිනයේ දුම්රිය 14ක් පමණ අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අද (15) දිනපෙරවරුවේ සිට ධාවනය වීමට නියමිතව තිබූ කෙටිදුර දුම්රිය 12ක්ද ඒ අතර වන බවත් ප්‍රමාණවත් සේවකයන් නොමැති වීම නිසා මෙලෙස දුම්රිය අවලංගු කරන බව උසස් නිලධාරයෙක් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close