උප්පැන්න, විවාහ සහ මරණ සහතික ඩිජිටල් වෙයි.!

ඉතා ඉක්මනින් නව ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් මේ වනවිට සකස් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත වැඩසටහනකට එක්වෙමින් සදහන් කරයි.

තවද විවාහ සහතිකය සහ මරණ සහතිකයද ඩිජිටල් කිරීමටද නියමිතව ඇති බවත් තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මෙම ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ උප්පැන්න, මරණ, විවාහ සහතික නොමැති පුද්ගලයින්ට අදාල සහතික නිකුත් කිරීමේ ජංගම සේවාව නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ආරම්භ කිරීමේ අවස්ථාව එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close