පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් මියගියා.. ලැබෙන තොරතුරු වැදගත් නෑ.!

මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් මියගොස් ඇති බවත්, ඒ හේතුවෙන් එහි මූලාශ්‍ර සොයාගත නොහැකි බවද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සදහන් කරයි.

ඒ සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් හා නැවතිලා සිටි හෝටලයේ කළමනාකරුගෙන් ලැබෙන තොරතුරු වැදගත් වන්නේ නැති බවත් එමගින් ත්‍රස්තවාදයේ මුලාශ්‍ර හමුවන්නේ නැති බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

ආණ්ඩුවේ යුතුකම රට ආරක්ෂා කිරීම හා ඒ සදහා අවශ්‍ය පියවර ගැනීම බවද මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රී වජිර අබේවර්ධන මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close