විවිධ වර්ගවල ආලෝක ලාම්පු සවිකර ඇති වාහන අත්අඩංගුවට ගැනීමේ සතියක් ප්රකාශයට පත් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර ඇත.
තවද අධික ශබ්දය පිට කරන නලා සවිකර ඇති වාහනද අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත පොලිස්පතිවරයා දැනුම්දී ඇත.
නිකුත් කල නිවේදනය පහතින්..
