රජය විසින් නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් සදහන් කරයි.
එම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කළ ලෝකයේ අනෙකුත් රටවල් රැසක් මේ වන විට ඉන් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් සදහන් කරයි.
ඉදිරියේදී රජය විසින් හඳුන්වාදීමට නියමිතව ඇත්තේ දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් බවද රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කරයි.