වනිඳු හසරංග ගැන ක්‍රිකට් තේරීම් කමිටුව ගත් තීරණය.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන තුන් ඉදිරියව් ක්‍රීඩක වනිඳු හසරංග පසුගිය වසරේ අගෝස්තු මස (15) වැනිදා ටෙස්ට් පිටියෙන් සමුගත්තේය.

එහෙත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් වනිඳු හසරංග නැවතත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත.

එළඹෙන (22) වැනිදා බංග්ලාදේශ කණ්ඩායම සමග ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ 17 දෙනකුගෙන් යුත් සංචිතයට වනිඳු හසරංග අතුළත් කර ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close