ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය 2022 අගෝස්තු 18 වනදා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගත්තේය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 31 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කරයි.
එළඹෙන 31 වනදා වසන්ත මුදලිගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත්කරන බවත් ඇප ඉල්ලීමට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවාද එළඹෙන 24 වැනිදාට පෙර ගොනුකරන ලෙසද නියෝග කර ඇත.