පසුගිය වසරේ අරගල සමයේ ජනාධිපති මන්දිරයට ඇතුල්වීම සම්බන්ධ නඩුවේ 73 වන සැකකරු ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුමිකරු වසන්ත මුදලිගේ නම් කර ඇත.
බන්ධනාගාර ගතකර සිරකර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අද (25) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.