අධිකරණයෙන් වසන්ත සමරසිංහ ඇතුළු පිරිසකට තහනම් නියෝගයක්.!

වසන්ත සමරසිංහ ඇතුළු පිරිසකට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (04) දින තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය සහ ගාලු මුවදොර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද දවහල් 12.00 සිට සවස 4.00 දක්වා ඇතුළු වීම වළක්වමින් මෙම නියෝගය නිකුත් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close