ඉදිරි පැය 24 සම්බන්ධයෙන් දැනුම්දීමක්.!

අද (14) දින දකුණු සහ සබරගමුව පළාත්වලත්, කළුතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අනෙකුත් සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවත් තවත් සෙසු ප්‍රදේශවල සුළු වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close