කාලගුණයෙන් රතු එළියක්.. අනතුරු අඟවයි.!

හෙට (01) දිනයේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් හා රටේ ජනතාව පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව හෙට දිනයේ බස්නාහිර, දකුණ, වයඹ උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇගවීමක් කර ඇත.

තවද රත්නපුර, මොණරාගල, මනාරම, වව්නියාව, සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනෙම් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close