සැකකරුවන් බන්ධනාගාර ගත කිරීම වෙනුවට විකල්පයක්.!

නොයෙකුත් සුළු වැරදි වලට සම්බන්ධ සැකකරුවන් බන්ධනාගාර ගතකිරීම වෙනුවට කළ හැකි විකල්ප ක්‍රියාමාර්ග අධ්‍යයනය කරමින් ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සදහන් කරයි.

එම සුළු වැරදි වලට සම්බන්ධ අදාළ සැකකරුවන් යම් භාරකරුවෙකු යටතේ තබා අධීක්ෂණය කිරීමට වැනි නව වැඩපිළිවෙළක් කෙරෙහි අවධානය යොමුව ඇති බවද අධිකරණ බන්ධනාගාර කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close