අද (01) ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ාතර සුහද හමුවක් පැවැත්විය.
එහිදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගෙන් පෞද්ගලික සංදේශයක්ද ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීමට රුසියා තානාපතිවරයා කටයුතු කළේය.
රුසියානු ජනාධිපති පුටින් මහතා සිය සංදේශයේ සඳහන් කර තිනුනේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ජනාධිපති කාර්යාලය පවසන්නේ මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව විශේෂ අවධානය යොමු වූ බව බවත් වෙළඳාම, ආයෝජන, සංස්කෘතිය සහ අධ්‍යාපනය වැනි ප්‍රධාන ක්ෂේත්‍ර වල සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී දෙපාර්ශ්වයම කරුණු අවධාරණය කළ බවත් ය.
දැන් පේනවා නේද අනුරට මොනාද බැරි කියලා… කරන්න බැරි කිසිම දෙයක් නෑ. හැමදේම එතුමට පුළුවන් … ඕනිම අභියෝගයක් බාරගනී. කාලයක් අපේ බත් කන ගොං හරක්ගෙ කටේම තිබ්බෙ රනිලට විතරයි පුළුවන් විදෙස් සබදතා, ඉංගිරිසි පුළුවන්ලු උගත්ලු බුදිමත්ලු. අපේ ගොංහැත්තට්ට තේරුම් ගන්න බෑ ඌ කපටි… වංචනික… අමු හොරෙක් කියලා. ඌ කරන්නෙ අපේ රට කෑලි කෑලි වලට පිට රැටියන්ට විකුනන බ්‍රෝකර් කෙනෙක්. අපේ ගොං හරක්ට සොච්චමක් දීලා ඉතුරු ඔක්කොම අරූ මාටියා ගහනවා. ඒක තමා ඌ දේසපාලනේ කියල හැමදාම කලේ… රටට අපිට කල යහපතක් නෑ.. අපිවයි අපේ දේවලුටි විකුනන් කොමිස් එකෙන් ඌ ජිවත් උනා.
Now you can see what Anura can do… there is nothing that can’t be done. He can do everything… accepts any challenge. For a long time, our rice-eating gong was in the mouth of the cow. Our gonghattatta can’t understand that he is a cunning… deceitful… raw thief. He is a broker who sells our country piecemeal to outsiders. Our gong gives a small amount to the cow and the rest is beaten by Aru Matia. He always did that because he was in politics… he did not do us any good for the country..