වෙඩි උණ්ඩයකින් අවසන් කල පැරණි පෙම.!

24 හැවිරිදි තරුණයකු විසින් අද (13) කාන්තාවක් වෙඩිතබා ඝාතනය කර ඇත.මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි එක්දරු මවකි.

මියගිය කාන්තාව වව්නියාව, පරයනාලන්කුලම්, නිලියාමොටෙයි ප්‍රදේශයේ තම නිවස තුලදී මෙලෙස ඝාතනය කර ඇත්තේ පැරණි පෙම්වතා විසිනි.සැකකරුද එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බව සදහන්ය.

පසුව සැකකරුද වෙඩිතබාගෙන සියදිවිනසාගෙන ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ පරයනාලකුලම් පොලිසිය විසින් සිදුකරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close