No use3- Page

2098Articles

No use1 month ago

බංග්ලාදේශයේ ආගමන හා විදේශ ගමන් බලපත්‍ර දෙපාර්තමේන්තුව පුද්ගලයන් 97 දෙනකුගේ විදේශ ගමන් බලපත්‍ර අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් ජූලි මාසයේදී බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සහ ඝාතනවලට සම්බන්ධ

No use1 month ago

රටේ ජනතාව තුළ තවදුරටත් භීතියත්, මිථ්‍යාවත් වැපිරීමට ජාතික ජන බලවේග පාලන කාලය තුළ ඉඩ දෙන්නේ නැතැයි කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේදී සදහන් කරයි. අමාත්‍ය අනිල් ජයන්ත සදහන් කළේ, “එම භීතිය

නීති විරෝධී මූල්‍ය ජාවාරමක් කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් එහි තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටි ගණන් මුදල් ලබාගෙන වංචා කළ බව කියන එම ආයතනයේ අධ්‍යක්ෂවරුන් 8 දෙනකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බව

අමෙරිකාවේ ලැව්ගිනි හේතුවෙන් නිවාස අතහැර ගොස් ඇති ජනතාවගේ දේපළ සොරකම් කිරීමේ සිද්ධි වාර්තාවීමත් සමග කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් සහ අවට ප්‍රදේශවල රාත්‍රී කාලයේ ඇදිරි නීතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, මෙරට මාධ්‍යවේදීන් විවිධ වකවානුවල, විවිධ පාලන තන්ත්‍රයන්ගේ පළිගැනිමට හා තර්ජනයට හා හිංසනයට ලක් වූ කළු අතීතය වැනි