කලවාන බිහිසුනු අනතුරකින් දෙදෙනෙක්‍ ජීවිතක්ෂයට.!

කලවාන – මතුගම මාර්ගයේ අම්බලමහේන පාලම අසලින් බව්සරයක් පෙරලීයෑමෙන් අද (27) අලුයම සිදුවූ අනතුරකින් එහි ගමන්කල දෙදෙනකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ අතර තවත් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Loading

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...