By unusuma.lk on
(LK time)මාසික ඉන්ධන මිල සංශෝධනය අද දිනට යෙදී ඇති අතර ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම අවසන් දින මෙම මිල සංශෝධනය සිදුවෙයි.
ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පිරිවැය නිරූපිල මිල තීරණය වීමේ මූලධර්මය මතයි.
ගත වූ මාර්තු මාසය තුළ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සුළු වශයෙන් පහල ගොස් ඇති නමුත් අවසන් සතිය තුළ එහි යන් වැඩිවීමක් පෙන්නුම් කරයි.
කෙසේවෙතත් මාර්තු මාසයේ මුල් සති කිහිපය තුළ අඩු මිල ගණන් යටතේ ආනයනය කළ ඉන්ධන මත ලැබී ඇති ලාභාංශ මත අප්‍රේල් මාසය සඳහා යම් සීමිත මිල අඩුකිරීමක් බලාපොරොත්තු විය හැක.