ඉරාජ් CIDයට කැඳවයි.!

ප්‍රසිද්ධ රැප් ගායක ඉරාජ් වීරරත්න අද (26) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශය වෙත කැඳවා තිබුණි.

ඊයේ (25) දිනයේදී ඔහු සුදත්ත තිලකසිරි මහතා සම්බන්ධයෙන් සිය යූටියුබ් නාලිකාව හරහා සිදුකළ හෙළිදරව්වක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස කැඳවා ඇති බව ඔහු පැවසීය.

දළදා මාලිගාවට මුදල් ලබාදෙන ලෙසට වංචනික ලෙස සිදුකළ ඉල්ලීමක් සම්බන්ධයෙන් තමා අදාළ දැනුවත් කිරීම සිදුකළ බව ද පැවසු ඉරාජ් වීරරත්න මහතා, අදාළ වීඩියෝව ලෝකේ වටේ සිටින ශ්‍රී ලාංකිකයින් බහුතරයක් නරඹා ඇතැයි ද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Loading

One Comment

(Hide Comments)
  • අසොක සොමතිලක

    March 26, 2025 / at 8:32 am

    සුදානම් ලෙසි මිනිහෙක් නෙවෙ කටෙ හයියෙන් ඕන දෙයක් කරයි.එයාගෙනුත් ප්‍රවෙශම් විය යුතුය

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...