
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ නඩුවෙන් විනිසුරුවරයා ඉවත්වීමට තීරණය කර ඇත.
අදාළ නඩු විභාගය භාරව කටයුතු කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන් ඉවත් වන බව අද (27) දැනුම් දුන්නේය.
අසොක සොමතිලක
හෙතුව?කවුරු උනත් කමක් නෑහෑ සොයා බැලිය යුතූය