රන් මිල තවත් ඉහළ⁣ට.!

ලෝක වෙළෙඳපොළ තුළ රන් මිල ඉහළ යාමත් සමඟ මෙරට රන් මිල රුපියල් 12,000කින් අද (03) දින ඉහළ ගොස් ඇත.

ඒ අනුව කැරට් 24ක රන් පවුමක මිල රුපියල් 380,000ක් දක්වා ඉහළ ගොස් ඇත

තවද කැරට් 22ක රන් පවුමක මිල රුපියල් 349,000ක් දක්වා ඉහළ ගොස් ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments