ලෝකයම බලාසිටි තරගයේ ජය ඉන්දියාවට.!

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩාත් අවදානය දිනාගත් ඉන්දු – පාකිස්තාන තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමේ සියලුදෙනා දැවී රැස්කරගැනීමට හැකි වුයේ ලකුණු 114ක් පමණි.

මෙම ජයග්‍රහණයත් සමග සුපිරි 8 වටයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියාව සමත් විය.

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments